IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නෙළුවේදී වෑන් දෙකක් ගැටී විදෙස් තරුණියක් මරුට

(පි.ජයවික්‍රම, හේමපාල ලියනගේ)

විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ගිය වෑන් රථයක් තවත් වාහනය ගැටීමෙන් සිසු වූ අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක  මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී නෝර්වේ ජාතිකයකු සහ නෙදර්ලන්ත ජාතිකයකු ද තුවාල ලබා ඇත.

ලංකාගම කොලොන්කොටුව ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත්  වෑන් රිය ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී පසුව පස්සෙන් පස්සට පැමිණ ඇති අතර බියට පත් වූ ප්‍රංශ ජාතික තරුණිය වෑන් රථයෙන් පැන ඇත. එහිදී ඇය බිම වැටී තුවාල ලබා මියගොස් ඇත. 

තුවාලකරුවන්  නෙළුව රෝහලට ඇතුලත් කර ඇත.



අදහස් (1)

නෙළුවේදී වෑන් දෙකක් ගැටී විදෙස් තරුණියක් මරුට

suneth Wednesday, 27 December 2023 11:09 AM

ලක්ෂ 14ක රට හරක් ලංකාවට එන එකයි පුදුමේ...!

:       20       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site