.

(නිමල කොඩිතුවක්කු)
නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා නෙළුම් කුළුණ විවෘතව තැබීමට නියමිතය.
දෙසැම්බර් 27 වන දා පෙරවරු 9.00 සිට රාත්‍රී 11.00 දක්වාත් දෙසැම්බර් 31 සහ ජනවාරි 01 දා පෙරවරු 9.00 සිට පසුදින අලුයම 1.00 දක්වා නෙළුම් කුළුණ විවෘතව තබන බවත් එහි කළමනාකාරිත්වය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුම් කුළුණ විවෘතව තබන වේලාව දීර්ඝ කරයි