(සුජිත් හේවාජුලිගේ )
ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත.
තමා වෛද්‍ය නිර්දේශ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නිහාල් නෙල්සන් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි පසුගිය දිනවල තමාට ආශ්‍රිතවූ පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවෝ රැසක් කොවිඩ් රෝගියාට පසුගිය දිනවල ගොදුරු වූහ.
2025 නොවැම්බර් මස 04
851
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2490
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1790
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිහාල් නෙල්සන්ටත් කොරෝනා