IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

 

(ජේ.ඉඳුරුවගේ)  

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී  හා ඒ හා සම්බන්ධ අනෙකුත්  කටයුතු සඳහා අදාළ    නව  මාර්ගෝපදේශ මාලාවක්  හඳුන්වා දීමට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පියවර ගනී.

 ඒ අනුව එම මාර්ගෝපදේශ ඇතුළත් කරමින්  ජාතික    ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින්  "ප්‍රසම්පාදන  මාර්ගෝපදේශ සංග්‍රහය 2024 " සකස් කර තිබේ.

එම මාර්ගෝපදේශ සංග්‍රහය  ප්‍රකාශයට පත් කරමින් සහ  එය   ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීම බලාත්මක කරමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මහ ලේකම් ඩී.සී.සිරිබද්දන මහතා විසින් ඊයේ(25) දාතමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි .



අදහස් (0)

නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site