(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් හතර දෙනකු පත්කරන ලද අතර ඔවුන්ට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
දිසා විනිසුරුවරුන් ලෙ කටයුතු කළ ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණ ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න නව මහාධිකරණ විනිසුරුවරු වෙති.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව මහාධිකරණ විනිසුරුවෝ හතර දෙනෙක්
වටලප්පං Monday, 05 June 2023 08:53 PM
හරිියටම නීතිය කියාත්මක කරන්න. කිසිවකුගේ අනසකවලට යට වන්න එපා. කෙසේ හෝ අපට තියෙන එකම පිහිට ගරු අධිකරණය පමණයි. එය ආරක්ෂා කරන්න. දැන් ඔබලා අත තිබෙන බලය එසේ මෙසේ නොවෙයි. කෙනෙක් එල්ලුම්ගහට වුණත් යවන්න පුළුවන්. ළමා අපරාධකරුවෙකුට දඬුවම් කරන්න පුළුවන්. ඔබලාට නීතිය ගැන උගන්වන්න දෙයක් නැහැ. ලැබූ තනතුරෙන් හැකි උපරිම සාධාරණය ඉටුකර සමාජය යහමගට ගන්න දායක වෙන්න. ඔබලා සැමටම සුබ අනාගතයක්...!