(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (17) නැවත ආරම්භ වේ.
ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය අද ආරම්භ වන අතර ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වීමෙන් පාසල් වාරයක් පසු පසට තල්ලු වී තිබේ.
මෙම පාසල් වාරයේ දරුවන් ශ්‍රේණියක් ඉදිරියට යමින් නව පංතිවල අධ්‍යාපන ආරම්භ කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නව පාසල් වාරය හෙට ඇරඹේ
කමල් Sunday, 16 April 2023 03:36 PM
සිංහල ජන සංස්කෘතිය පැවැත්මට දැඩි බාධාගෙන දෙමින් පාසල් පටන්ගැනීම අලුත් අවුරුද්දෙන් දින දෙකකට පසුව සිදුකරයි. නත්තලට එසේ නොවේ. ක්‍රම ක්‍රමයෙන් හෙල සංස්කෘතික අංගවල විකාශනයට මෙම බාධාව සිදුකරයි.
prasannaSunday, 16 April 2023 07:25 PM
තිරිසන් ජාතියක් ඉන්න රටකට මොන සංස්කෘතික මංගල්‍යයද? සිඟිති දරුවන් මරනවා. හැම දිනකම මිනී මැරුම්...