IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු  පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්දස දෙනෙකුටද සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටද පොහොට්ටුවේ සිට ස්වාධීනවූ  මන්ත්‍රීවරයකුටද ඇමති ධූර ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමතිධුර ලබා දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තා වේ



අදහස් (7)

නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු

Perera Saturday, 08 April 2023 12:24 PM

ඇවිල්ලා, ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා... වරෙල්ලා, වරෙල්ලා ඇමැති පට්ටමක් දීලා රෝහිත, ජොනියා, තිස්සකුට්ටි පිළිගනිල්ලා...

:       3       17

පැරකුම්Saturday, 08 April 2023 02:18 PM

අලුතෙන් ඇමැතිකම් දෙන්න IMF අනුමැතිය තියනවාද? බදුගෙවන ජනතාව අනුමැතිය දීලාද? නැත්නම් රනිල් පප්පාගේ තනි කැමැත්තටද?

:       3       14

Rasika Saturday, 08 April 2023 12:38 PM

රනිල්ට ලොකු ජන අප්‍රසාදයක් දැනට නැහැ. හැබැයි රාජපක්ෂලාට සහ ඔවුන්ගේ අතිජාත ගෝලයින්ට ඇමැතිකම් දුන්නොත් රනිල්ට එන අප්‍රසාදයෙන් ගැලවීමට නොහැකිය...

:       9       14

benil wijaySaturday, 08 April 2023 02:04 PM

රනිල්ට තියෙන ජන ප්‍රසාදය, සාමාන්‍ය කතා බස්වලින් හොඳින් අසා දැන ගත හැකියි. ලයිට් බිල තුන්, හතර ගුණයකින් වැඩිකරලා, ලයිට් කැපිල්ල නැවැත්තුවා...! ආදායම් බදු තුන්, හතර ගුණයකින් වැඩිකරලා, රට ගොඩනගන්ට හදනවා!

:       4       17

විපරමා Saturday, 08 April 2023 03:11 PM

කිසිම ජනවරමක් නැති පින් ජනපතියා දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් දීලා රටම අවුලුවන්න වගේ හදන්නේ?

:       2       12

fairoos Sunday, 09 April 2023 01:14 PM

රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට කනවා. බයියන්ට දැන් සැපද?

:       1       0

BamunuarachchiTuesday, 11 April 2023 06:43 PM

රනිල් රාජපක්ෂලා රට කන්නේ උඹලව බයිට් එකට අරගෙන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site