කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
මරණයට හේතුව ලෙස අධි රුධිර පීඩන තත්ත්වය මත ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම කාන්තාව නිවසේ දීම මිය ගොස් ඇත.
මෙම මරණයත් සමඟ කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ යනු ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට