IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා

(සුජිත් හේවාජුලිගේ )


හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා  විදේශගතව සිටින බව වාර්තාවේ.

මේ හේතුවෙන් නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීහු  අපහසුතාවයට පත්ව සිටිති. මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ දැනට නිවාස භාරදී අවසන්ව ඇත

තව බාර දීමට ඇත්තේ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ නිවාස පමණක් බව  පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. වහාම එම නිවාස භාරදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ මන්ත්‍රීවරුන්ට යළි සිහිකැඳවීමක් කර ඇත. නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස භාරදීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

නවක මන්ත්‍රීවරු හතළිස් දෙනකු පමණ නිවාස ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.



අදහස් (3)

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා

Vidura Monday, 25 November 2024 10:51 AM

මෙයාලගේ නම් හෙලිකරන්න බැරිද?

:       0       26

Ruwan De Silva Monday, 25 November 2024 02:31 PM

මේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න ඕනේ. අපි ඉන්න රටකට හරි ආවොත් අණ්ඩක් කැඩෙන්න ගහලා අපි හිරේ ගියත් කමක් නෑ.

:       1       17

Mottapala Monday, 25 November 2024 06:30 PM

අසූවක් නිවාස භාරදීලා තියෙනවා. හතලිහක් නිවාස ඉල්ලා තියෙනවා. භාර නොදුන් අයට විශ්‍රාම වැටුපකුත් දෙනවා නම් ඒකෙන් අයකර ගන්නකෝ. ආපසු ආවාම නිවාස ආපසු භාරගන්න නොදෙනවා නම් සංතකය ගන්නා ක්‍රම තියෙනවා කියලා අහලාම නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site