IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිවෙසින් පිටව ගිය අයගේ සිරුර බෙන්තොට ගඟේ

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම සතිපොළ ආසන්න බෙන්තොට ගං ඉවුරට ගොඩ ගසා තිබූ පිරිමි මළ සිරුරක් අද පස්වරුවේ අලුත්ගම පොලීසිය සොයා ගත් බව කියයි.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා බෙන්තොට ගලපාත වඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි විවාහක පුද්ගලයකු බව අලුත්ම පොලිසිය කියයි.

මෙලෙස බෙන්තොට ගඟේ පාවෙමින් තිබියදී මෘත ශරීරය හමු වූ පුද්ගලයා පෙර දින සිට නිවසට නොපැමිණි බව පවසා නිවසින් බෙන්තොට පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව බෙන්තොට පොලිසිය කළ සොයා බැලීමේදී බෙන්තොට පාලම ආසන්නයේ තිබී සරමක් ,කමිසයක්  සහ සෙරෙප්පු දෙකක් අඩංගු බෑගයක් පොලිසිය සොයාගෙන  ඇති අතර බිමතින් ගං ඉවුරේ සිටියදී ඇදවැටුනේ ද යන්න විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.

 



අදහස් (0)

නිවෙසින් පිටව ගිය අයගේ සිරුර බෙන්තොට ගඟේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site