
(ඉන්දිකා රාමනායක,ගාමිණි ඉලංගන්තිලක, රංජිත් රාජපක්ෂ)
රාගල පොලිස් වසමට අයත්, රාගල වත්ත, උඩ කොටසේ පිහිටි නිවසක ඊයේ (07) රාත්‍රී 10.30 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් ඒම නිවසසේ පදිංචිව සිටි මව, පියා සමග දරුවන් තිදෙනකු ඇතුළු පස් දෙනකු නිවස තුළම පිළිස්සී මිය ගොස් ඇති බව රාගල පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, රාමයියා තංගයියා(59) ඔහුගේ බිරිඳ වන සිවනුමුත්තු ලෙච්චුමී (54), ඔවුන්ගේ දියණියක් වන ජෙයකුමාර් නදියා (35), ඇගේ වයස අවුරුදු 11 ක හා අවුරුදු 01 ක දරුවන් දෙදෙනෙකි.
මෙම ගින්නෙන් නිවස සම්පූර්ණයෙන් දැවී විනාශයට ලක්ව ඇති බවත්, ගින්නට හේතුව මෙකෙත් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බනධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන රාගල පොලීසිය පවසයි .
රාගල පොලීසියේ නිලධාරින් ප්‍රදේශවාසීන් සමග ඒක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
(ඡායාරූප ගාමිණි ඉලංගන්තිලක)

(ශාන්ත චන්ද්‍රසිරි)



2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළිය ගින්නකින් පහක් මරුට
MAHESH JAYA Friday, 08 October 2021 03:16 PM
වතුකරයේ හුඟක් ගෙවල් ඉබේම ගිනිගන්නවා මම පහුගිය කාලය පුරාවටම දැක්කා. මෙම සිද්ධියේ 35 හැවිරිදි කාන්තාවගේ සැමියා ගැන සඳහනක් නොමැත. දකුණු ඉන්දියානු සිනමාපටවලද ගෙවල් ගිනි තැබීමේ සිදුවීම් බහුලව දක්නට ලැබේ...
ChandanaFriday, 08 October 2021 04:06 PM
දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ ගොඩක් මිනිසුන්ගේ දාමරික ක්‍රියා වලින් පොහොසත්. තවමත් නොදියුණු මිනිසුන් කොට්ටාශයක් වශයෙන් තමයි සමාජයට ආදර්ශ දෙන්නේ මේ සිනමා නිර්මාණ වලින්. ඒවා විශේෂයෙන් දරුවන්න පෙන්වන්නේ නැතිව ඉන්නවනම් තමයි හොඳ.