IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නවතා තිබූ කන්ටේනරයේ යතුරු පැදියක් වැදී අයෙක් මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි

මියගිය යතුරුපැදිකරු පන්නිපිටිය දෙස සිට කොට්ටාව දෙසට යතුරුපැදියෙන් වේගයෙන් ගමන් කිරීම නිසාවෙන්  යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව  නවතා තිබූ බහලුම් රථයෙහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හතලිස් පස් හැවිරිදි පුද්ගලයෙකි

අනතුර සිදු වූ බහාලුම් රථයේ රියැදුරු සැකපිට අත්අඩංගුවට  ගත් බවත් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි



අදහස් (1)

නවතා තිබූ කන්ටේනරයේ යතුරු පැදියක් වැදී අයෙක් මරුට

Bunny Preena Saturday, 28 December 2024 12:03 PM

පුදුම සැක කිරීමක්. පොලීසිවල තියෙන මෝඩ නීති වහාම සංශෝධනය විය යුතුයි.

:       4       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site