IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නැවතුන නිවාස ව්‍යාපෘති අරඹන්න කැබිනට් පත්‍රිකාවක්

(අංජුල මහික වීරරත්න)

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම නිවාස ව්‍යාපෘති තුන නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. මාලඹේ නිවාස ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන  3148.80 ක් වෙන් කෙරිණ. ඒ නිවාස 256 ක් ඉදිකිරීම සදහායි. නිවාස 120 ක් ඉදිකිරීම සදහා වන බොරලැස්ගමුව නිවාස ව්‍යාපෘතිය සදහා වෙන් කළ මුදල රුපියල් මිලියන  1476 කි. යෝජිත මාකුඹුර නිවාස ව්‍යාපෘතිය සදහා වන ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන  3859ක් වන අතර එහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 314 කි. 

 



අදහස් (2)

නැවතුන නිවාස ව්‍යාපෘති අරඹන්න කැබිනට් පත්‍රිකාවක්

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 01:45 PM

ඡන්දේ මාලිමාවට, කප්පම් කාරයා විශ්වාස කරන්න එපා⁣...

:       2       9

mahesh Thursday, 30 May 2024 12:25 PM

හොරා කන්න කරපු විදිය ,ප්‍රසන්නට පස්සපැත්තෙනුත් හිනා ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site