IMG-LOGO

නාවික හමුදාව ගිං ගඟේ බාධක ඉවත් කරයි

(ඉන්දිකා රාමනායක)

ගිං ගඟේ වක්වැල්ල පාලමේ පැටලී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා සාමාජිකයෝ ඉවත් කළහ. 

අධික වර්ෂාවත් සමග ගලා ආ ජල කඳ සමග විශාල ගස් උණ ගස් කුණු රොඩු පාලමේ පැටලිම නිසා ජලය ගලා යාමට ද බාධා එල්ල විය.

මේ සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් සිටින දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිිණ ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ  මුදවා ගැනීම් සහන බලඝණයේ නාවි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව සිරවූ එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.



අදහස් (0)

නාවික හමුදාව ගිං ගඟේ බාධක ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site