
(අංජුල මහික වීරරත්න)
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි වැඩ කටයුතු සහ වත්මන් තත්වයන් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපතිවරයායි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාපති රුවන් හමුවෙයි
Bamunuarachchi Friday, 21 April 2023 07:16 AM
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි වැඩ කටයුතු සහ වත්මන් තත්වයන් පිළිබඳව රුවන් සමග සාකච්චා කොරන්නේ මොකද? දැනගන්නයි අහන්නේ.