(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් තැපැල් ඡන්ද රක්‍ෂිත පැකට් 418,985 ක් ලැබුණු බවත් ඉන් සියයට 92 ක් හෙවත් පැකට්ටු 384,923 ක් බෙදා අවසන් බවත් සත්කුමාර මහතා කීය.
ඉතිරි තැපැල් ඡන්ද පැකට්ටු සහ මේ මස 21 වැනිදා ලැබීමට නියමිත තැැපල් ඡන්ද පත්‍රිකා ඉදිරි දිනවලදී බෙදා අවසන් කරන බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා