IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිලධාරීන් 9000 ක් කලුතර ඡන්ද රාජකාරියේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට  කළුතර දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 735 සඳහා රාජ්‍ය නිලධාරීන් 9000 ක ප්‍රමාණයක් යොදවනු  ඇතැයි කළුතර මහා දිසාපති සහ තේරීම් භාර නිලධාරී ජනක , කේ . ගුණවර්ධන මහතා පැවසීය.

එම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළුව දිස්ත්‍රික්කය  පුරා ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 4000 ක් පමණ යෙදවීමට නියමිතය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 124 සඳහා රාජ්‍ය නිලධාරීන් 6000ක් යෙදවීම සඳහා අපි යුතු කරන බව තේරීම් බාර නිලධාරීවරයා පැවසීය.

මෙවර ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන කළුතර පස්දුන් රට විද්‍යා පීඨය , මියුසියස්  විදුහල සහ තිස්ස විදුහල යොදවා තිබෙන අතර තිස්ස විදුහලේ  කළුතර අගලවත්ත සහ බේරුවල ආසනවල ඡන්ද ගණන් කිරීමටද නියමිත බව තේරීම් බාර නිලධාරීවරයා කීය

තැපැල් ඡන්ද ගණන් කිරීම මියුසියස්  විදුහලේ සිදු කිරීමට නියමිතව ඇතැයි තේරීම් බාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

නිලධාරීන් 9000 ක් කලුතර ඡන්ද රාජකාරියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site