IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නිරුවත් මළ සිරුරක් වගුරු බිමක

(සුජිත් හේවාජුලිගේ)

කඳාන පොල්පිතිමූකලානේ  වගුරු බිමක  අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන පුද්ගලයකු ගේ නිරුවත්  මළ සිරුරක් කඳාන පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මියගොස් සිටින අයගේ මුහුණ හඳුනා ගත නොහැකි ආකාරයට විකෘති වී ගොස් ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (4)

නිරුවත් මළ සිරුරක් වගුරු බිමක

Muthu Monday, 22 July 2024 12:12 PM

අර වෙඩි තියපු අයද දන්නේ නෑ .... උන්ටත් අන්තිමේ ඒකම වෙනවා... දේශපාලකයෝ බේරලා....

:       0       19

ජයනාත්Monday, 22 July 2024 01:18 PM

ඇත්ත ...88,89 කාලෙත් එහෙම වුනා ..

:       10       10

මංජුල Monday, 22 July 2024 12:40 PM

පුරාජේරු ගැහුවට අර මෙහෙයුම මේ මෙහෙයුම කියලා, මළමිනී හතර අතේ.

:       2       19

sarath Monday, 22 July 2024 03:40 PM

ඉලෙක්ෂන් වලට කළින්ම ජෙප්පන්/ මාලිමා කාරයින් ඔවුන්ගේ පරණ කෙරුවාවම පටන් අරගෙන පොඩිවට... ආරම්භයක් විදිහට... 3% එවුන් ඔන්න වැඩේට බැහැලා පරණ පුරුදු විදිහටම...

:       21       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site