(රංජිත් රාජපක්ෂ)
නිරෝධායන උපදෙස් වලට අනුකූලව නිසි අවසර පත්‍රයක් ඇතිව පැමිණි අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නමක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කළ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ පැවසූහ.
අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභික කුරුණෑගල උතුරු පව්ව රජමහා විහාරාධිපති ශ්‍රී දළදා මලිගාවේ තේවා භාර වැඩ වාසය කළ ශ්‍රාස්ත්‍රවේදී කුඹුක්කදන්වල පුණ්‍ය රතන නායක ස්වාමින් වහන්සේ සමඟ අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නම ශ්‍රී පාදස්ථානය කරුණා කර ඇත.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණි මහ සංඝ රත්නයට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ දී හීල් දානය සහ දහවල් දානය පිළිගැන්වූ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ කීහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නිරෝධායන නීති අනුව හිමිවරු 60 ක් සිරිපා කරුණා කරති