
(අංජුල මහික වීරරත්න)
නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45,000ක වී වගාවට හානි සිදුවීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
නියඟය නිසා තවත් දිස්ත්‍රික් කිහිපයක වී අස්වැන්න අවම වීමේ අවදානමක් පවතින බවද අමරවීර මහතා කීය.
මේ දිනවල පවත්නා නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45000ක් මෙන්ම තවත් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව අවදානමට ලක්වීමට ඉඩකඩ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික් ගොවි නියෝජිත පිරිසක් හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ හේතු නිසා මෙවර යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නට බලපෑම් සිදුවිය හැකි බවත්, දැනට රුපියල් 95ක් වශයෙන් මිල දී ගන්නා වී කිලෝවක් ඉදිරි කාලයේ රුපියල් 100 ඉක්මවා ඉහළ යා හැකි තත්ත්වයක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියඟය වී අක්කර 45000කට බැට දෙයි
ගජමිතුරු Tuesday, 18 July 2023 12:50 PM
ඇයි ලොක්කො පන්නෙගමුව වැව ගොඩකර හෝටලයක් හැදුවා කියලා දන්නෙ නැතෙයි