
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
ඔහු එම කාරක සභාවේ සභාපති ලෙසද කටයුතු කළේය.
ඒ අනුව පුරප්පාඩුවූ එම සාමාජික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා නම් කර ඇති බවද කතානායකවරයා කීවේය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයද මේ අනුව පුරප්පාඩු වන්නේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල් ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් වෙයි
ජනරළ Tuesday, 06 August 2024 05:37 PM
ආ... මෙයා ජාත්‍යන්තර සම්බන්ධතා කියන ඒවත් දන්නවාද? අපි නම් දන්නේ වෙන සම්බන්ධතා ගැන නම් එක්ස්පරට් කෙනෙක් කියලා.
Nilmini Tuesday, 06 August 2024 06:17 PM
රටේවත් හරියාකාරව සම්බන්ධතාවක් පවත්වන්න බැරි මිනිහා ජාත්‍යන්තර සම්බන්ධතා කොහොම කරන්නද? ඇත්තටම පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්නේ මොන සුදුසුකම් අනුවද කියලා දන්න කෙනෙක් කියන්න...!
විපරමා Tuesday, 06 August 2024 08:18 PM
හොර පෙරකදෝරුවා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරන්න දායක වෙච්ච කෙනෙක් කියලා ලෝකෙම දන්නවා...
Perera Wednesday, 07 August 2024 12:41 AM
නීතිඥ?
Banda Wednesday, 07 August 2024 07:55 AM
ඔව් ඉතින් බාප්පලා ඇමෙරිකාවේ ඉදිද්දී තව මොන ජාත්‍යන්තර සබදතාද?
Sundari Wednesday, 07 August 2024 04:29 PM
ලංකාවේ සිසුන් සමග ලංකාවේ විභාග ශාලාවක විභාගය නොලිව්වා කියන කෙනෙකුට මොන ජාත්‍යන්තර සබදතා ද ලොක්කා?