IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නාමල් කුමාර රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රංගන ශිල්පී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයිකියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයින් අතර  ආගමික වෛරයක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් "නාමල් කුමාර"  සැකකරු ලබන 15දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකා පුර මහත්මිය අද (01) නියෝග කළාය. 

සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව  කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නත්තල් දිනයට පෙර දින (24)රන්ජන් රාමනායකගේ යැයි කියන හඬ පටයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රචාරය කරමින්, ක්‍රිස්තියානි ආගමිකයින් අතර වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (11)

නාමල් කුමාර රිමාන්ඩ්

N Wednesday, 01 January 2025 06:22 PM

නියමයි.....

:       2       15

dharmadasa Wednesday, 01 January 2025 06:36 PM

මෙයාව විතාන්තයටම හිරකරන්න

:       2       13

Perera Wednesday, 01 January 2025 07:13 PM

මූ කාගේ ගැත්තෙක් ද කියලා මුලු රටම දන්නවා

:       3       12

වික්‍රම විදුර Wednesday, 01 January 2025 07:54 PM

මම යනවා සර් පවුල බලාගන්න.. හා හා හා හා හා හා

:       2       4

Toni Wednesday, 01 January 2025 08:41 PM

එතකොට රන්ජන්ට දඬුවමක් නැද්ද?

:       0       14

Don perea Wednesday, 01 January 2025 10:24 PM

සුබ දෙයක්

:       2       6

upul Thursday, 02 January 2025 02:25 AM

ඔන්න ඕකයි මහ මොලකරුගේ ප්‍රශ්නය

:       0       5

Toy Thursday, 02 January 2025 08:47 AM

මේ වගේ අය කවදාවත් නිදහස් කරන්න එපා

:       4       8

Lalla Thursday, 02 January 2025 09:45 AM

රාජපක්ෂ රෙජීමයේ සුරතලා. නැවත රාජපක්ෂ රෙජීමය පනගන්වන්න කරන උත්සාහ...

:       4       11

kamal Koyrala Thursday, 02 January 2025 12:25 PM

හඬ පට මොහුගේ පමණක් නොවේ, රංජන් ළඟ තිබෙන ඒවත් ගත යුතුයි , එමෙන්ම හිටපු ජනාධිපතිවරුන් ඝාතන සැලැස්මක් කළා කියා අත්අඩංගුවට පත් වුනු පොලිස් නිලධාරීන්ට සාධාරණය ඉෂ්ඨ කල යුතුයි

:       0       9

ranjith Thursday, 02 January 2025 05:30 PM

පසුගිය කාලේ මහා කුමන්ත්‍රණ කරපු කෙනෙක් තවත් රටට විනාශයක් කරන්න තමයි එළියට බැහැලා තියෙන්නේ... මේ අයව හිරේම තියන එක තමයි රටට යහපත...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site