IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


නාමලුත් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි

(අංජුල මහික වීරරත්න)

පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඉන්දියාවේ නවදිලි නුවර පිහිටි මන්මෝහන් සිං මහතාගේ නිවසට ගිය රාජපක්ෂ මහතා අවසන් ගෞරවය දැක්වීය.

ආර්ථික වශයෙන් ඉන්දියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිසල් මෙහෙවරක් සිදු කළ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඉන්දීය ජනතාව වෙත තම සොව පළ කළ බව නාමාල් රාජපක්‍ෂ මහතා පවසයි.



අදහස් (8)

නාමලුත් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි

වික්‍රම විදුර Saturday, 28 December 2024 11:43 AM

හම්මට ජනාධිපතිත් වෙලා ඉවරද? යකෝ රට වටේ යන්න සල්ලි කොයින්ද කියන්නකෝ...?

:       101       45

Kazi Shajahan Saturday, 28 December 2024 01:48 PM

ලකුණු දාගන්න ගියාට වැඩක් නෑ. ඉන්දියාව දන්නවා දැන් රාජපක්ෂලා බලුවෙලා ඉන්නේ කියලා...

:       86       51

පිටිගල මිලානෝ Saturday, 28 December 2024 03:03 PM

පුදුමයි ඉන්දියාවට යන්න වීසා ලැබුණා.

:       62       38

Cernando Saturday, 28 December 2024 04:29 PM

කරපු පව් මකාගන්න ගිහිල්ලා. ආර්ථික ඝාතකයින්

:       48       26

නන්දන පනා-මිලානෝ Saturday, 28 December 2024 04:32 PM

රුපියල් අස්සේ අළුක්කාල් ගහනවා කියන්නේ මේවට... අඩුම අර චානක මන්ත්‍රී තුමා වගේ ඡන්දේ ඉල්ලන්නවත් එඩිතර නැති කෙනෙක් මෙයා…

:       45       29

ගමේ එකාලා Saturday, 28 December 2024 06:08 PM

මහාපරිමාණ හොරකම්, වංචා...

:       30       24

mahinda Saturday, 28 December 2024 07:26 PM

කවද්ද? මටයි, මගේ මල්ලිටයි අවසන් ගෞරව දක්වන්නේ? මීට මහින්ද...

:       0       1

රාලහාමි Saturday, 28 December 2024 08:56 PM

මරණ ගෙදර ආපු කට්ටිය තම තමන්ගේ " මුදල් පසුම්බි " ගැන අවධානයෙන් ඉන්න, ශ්‍රී ලංකාවෙන් ආපු " හොර නාම්බෙක් " ඔය පැත්තේ සැරිසරනවා. ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ වෛශ්‍යාවකගේ පහස ලැබූ මේ නාම්බා ඒ ගැහැනියගේ රත්තරන් මාලයයි, මුදල් පසුම්බියයි උස්සලා. අහළ පහලින් ආපු මිනිස්සුන්ගෙන් මදි නොකියන්න ගුටිකාලා හොරාගත්ත බඩු ආපහු දීලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි
2025 මැයි මස 04 18 0

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු


ජනපති වියට්නාමයේ දී හරසරින් පිළිගනී
2025 මැයි මස 04 86 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ


තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 04 571 0

අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්


වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 04 407 0

මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 1030 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 04 251 0

මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 608 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site