
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවය එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අයි.ටී.සී. රත්නදීප පරිශ්‍රයේදී හෙට (2) පෙරවරු 10.00 සිට පැවැත්වේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එම පක්‍ෂයේ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
එහිදී ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා එම පක්‍ෂයේ වඩපිළිවෙල නිල වශයෙන් ජනතාගත කිරීමට නියමිතය.
මෙම විශේෂ අවස්ථාවට විදේශ තානාපතිවරුන්ට ද ආරාධනා කර ඇති බව ද එම පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල්ගේ ප්‍රතිපත්තිය හෙට
විපරමා Monday, 02 September 2024 03:25 PM
ආර්ථික ඝාතකයෝ ,දූෂිත පවුල් පාලනේ උන්ගේ ප්‍රතිපත්ති ගැන උන්ට වඩා හොඳට ජනතාව දන්නවා..