IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැමීබියා ජනාධිපති පිළිකාවකින් මියයයි

අප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි.

2015 වසරේ සිට හේග් ගෙනිගොබ්, නැමීබියාවේ ජනාධිපති ධුරය හොබවන්න විය. ඔහු පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි බව රට වැසියන් දැනගත්තේ පසුගියා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ අවස්ථාවේදී බව ද පැවැසෙයි.

දකුණු අප්‍රිකා කලාපයට අයත් රාජ්‍යයක් වන නැමීබියාව, දියමන්ති සහ විද්‍යුත් මෝටර් රථවල බැටරියට යොදා ගන්නා ලිතියම්වලට ප්‍රසිද්ධය.

ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත අතර, එතෙක්, උප ජනාධිපති නැන්ගෝලෝ බුම්බා ජනාපධිති ධුරයේ කටයුතු කරන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.



අදහස් (1)

නැමීබියා ජනාධිපති පිළිකාවකින් මියයයි

Nifal Sunday, 04 February 2024 11:26 PM

රනිල් කාලකන්නියා කවද්ද මැරෙන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site