(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ බොස්ටන් ළමා රෝහලේදී ලොව ප්‍රථම වතාවට මවගේ ගර්භාෂය තුළදී බිළිඳියකට මොළයේ සැත්කමක් සිදු කර ඇත.
එම බිළිඳියගේ ජිවිතයට තර්ජනයක් එල්ල විය හැකි ජානමය අබාධයකට ප්‍රතිකාර කිරීම සඳහා මෙම සැත්කම සිදු කර තිබේ.
බොස්ටන් ළමා රෝහලේ සහ මැසචුසෙට්ස් මහ රෝහලේ 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම සැත්කම සාර්ථකව සිදු කර ඈත.
මෙම තත්ත්වය යටතේ ඉපදෙන බිළිඳුන් අවුරුදු 11 දී මිය යෑමට සියයට 30 ක අවස්ථාවක් තිබෙන බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
සැත්කම සිදුකර දින දෙකකට පසුව කිසිඳු අබාධයක් නොමැතිව උපත ලබා තිබේ.වෛද්‍යවරුන් පවසන්නේ අදාළ සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නූපන් බිළිඳියකට සැත්කමක්