IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් පැවැසුවාය.

එහිදී යහපාලනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාවය තමන් අවධාරණය කළ බවත් ශක්තිමත් ශ්‍රී ලංකා ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවත් මහ අධිපතිවරයා වෙත දැනුම් දුන් බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.



අදහස් (2)

නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක්

Lasantha Saturday, 11 May 2024 06:07 AM

උඩින් සහයෝගය දෙන්න කතා කරනවා, යටින් බැඳුම්කර මිලදී ගත්තු සමාගම් උසි ගන්නනවා... ණය ප්‍රතිවෘහ ගතකරන එකඟතාවන්ට සහයෝගය නොදෙන විදියට. චීනයත් එකඟවෙලා ඉවරයි. මෙයාලාගේ සමාගම්වලට තමා තාම එකඟ වෙන්න බැරි වුනේ...!

:       1       1

අරවින්ද මොනරවිල Saturday, 11 May 2024 07:05 AM

නන්දලාල් තමන්ට පඩි ගෙවන ඇමරිකානු ආණ්ඩුවේ නියෝජිතවරිය වන ජූලි චං හමු වී ඇමරිකානු ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ට පැවරු කාර්ය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවටත්, ඒ නිසා තමන්ට ඇමරිකානු ආණ්ඩුවෙන් ලැබීමට නියමිත වරදාන හා වරප්‍රසාද ජූලි චංට මතක්කර දෙන්න මුනගැහෙන්න ඇති...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site