
(දයාරත්න ඇඹෝගම)
කහටගස්දිගිලිය,නෙකටුනවැව ප්‍රදේශයේ බඩ ඉරිගු වගා භුමියක නිධන් හැරිම සදහා පුද්ගලයන් පිරිසක් කැණිම් කරන බවට ලද තොරතුරක් මත ඊයේ (22) පොලිස් නිලධාරින් විසින් එම ස්ථානය වටලන අවස්ථාවේදි පුද්ගලයන් පස් දෙනෙකු පලා ගොස් තිබු අතර එක් සැකකරුවෙකු පමණක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යාය 04,අරගංවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එම පුද්ගලයා අද (23)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
අනෙක් පුද්ගලයන් පස් දෙනා පිළිබදවත් තොරතුරු අනාවරණයවි ඇතිබව පවසන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණයක් ආරම්භ කොට ඇති බවත් පැවසිය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හොරු 5ක් පළායති:අයෙක් මාට්ටු