
(ගයාන් සූරියආරච්චි)
නෙදුන්කේනි කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට කිසියම් පුද්ගලයකු හෝ කිහිබදෙනකු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර ඇති බව නෙදුන්කේනි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 47 හැවිරිදි කිරිසුඩ්ඩාන් හි පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා බිරියගෙන් වෙන් වී එම නිවසේ තනිවම ජීවත් වී ඇති අතර ඊයේ (02) සවස නිවසේ නිදාගෙන සිටිය දී හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
443
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදා සිටියදී මරා දමලා