IMG-LOGO

නිදහස් උත්සවයට වන්නිලඇත්තන්ට ආරාධනා

(සුජිත් හේවාජුලිගේ )

නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක  ඌරුවරිගයේ වන්නියලැත්තෝ  පැවසීය.

ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය.

ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද හමුවිය

උත්සවයට සහභාගී වන වැදි නායකයන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව අගමැතිවරයා වැදි නායකයාට දැනුම් දුන්නේය.



අදහස් (11)

නිදහස් උත්සවයට වන්නිලඇත්තන්ට ආරාධනා

Bamunuarachchi Wednesday, 18 January 2023 12:32 PM

වැද්දන්ටත් ගිය රට. ජනාධිපති ළඟින් වාඩිකළොත් අපිට හඳුනා ගන්න බැරිවේවිද?

:       35       5

මොට්ටපාල Wednesday, 18 January 2023 12:43 PM

මෙහිදී උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු... ක්‍රියාත්මක කළොත් රට හදන්න පුළුවන් වේවි..!

:       29       4

Rata Perata Wednesday, 18 January 2023 12:49 PM

ඔය අගමැතිකම වන්නිලැ ඇත්තන්ට දෙන්න. රටට මීට වැඩිය හොඳක් වෙයි.

:       2       26

Nihal Dharmatileke Wednesday, 18 January 2023 12:59 PM

එන්න එපා ඔහෙලගේ නිදහස් ජීවිතය පුරුදු විදිහට ගෙවන්නනේ...

:       19       4

Buddika Wednesday, 18 January 2023 02:23 PM

මේ අර පින්තූරයේ... සුදු පාට අත්දිග කමිසයක් ඇඳලා ෆයිල් වගයකුත් තියන් ඉන්න මහත කෙනත් ආදිවාසියෙක්ද? පෙනුමෙන් නම් ඇරපු අතක් නැහැ... වැදි පරපුරේමයි.

:       15       4

උදය Wednesday, 18 January 2023 02:39 PM

ඌරුවරිගේ සහ ඌරුවලිගේ එකට සිටින දුර්ලභ ඡායාරූපයක්...

:       16       7

gamage Wednesday, 18 January 2023 02:40 PM

ඔය දිනේෂ් මරලතෝනිස්ව කැලෑවට යවලා වන්නියලැ ඇත්තෝ දියවන්නාවට ගෙනාවනම් හොඳක් වෙයි කියලා අපි හිතනවා...

:       1       41

ලසන්ත Wednesday, 18 January 2023 03:08 PM

මම හිතන්නේ මොට්ටපාල කියලා තියෙන්නේ ඒක තමයි...

:       1       16

පිටිගල මිලානෝ Wednesday, 18 January 2023 03:00 PM

ණයට අරං පාටිදාන නිදහස් ශ්‍රී ලංකන්ස්ලා වගේ මහා සංස්කෘතියකින් පැවත එන අය ලොවටම ආදර්ශයක්... කෙහොම වුණත් ඉතිං උදේ හවස මේ වගේ ජාතියකට මෙහෙම නොවී කොහොම වෙන්නද?

:       18       4

Gayan Wednesday, 18 January 2023 03:05 PM

වන්නිලා ඇත්තෝ, ඔය ගුණ්ඩුවලට අහුවෙනවා එහෙම නෙවෙයි හොඳේ...

:       9       9

achini Wednesday, 18 January 2023 05:05 PM

මේ අගමැති රටට කිසිම සේවයක් නොකරපු හැමදාම පාර්ලිමේන්තුවේ බොරුවට කෑගහපු කෙනෙක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site