(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටෙි නීති දුර්වල නම් පොල් ගෙඩිය අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තිබෙන නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බවද තෝරු මෝරු නීතියෙන් ගැලවෙන බවද කී දිසානායක මහතා මෙය චෞර වළල්ලක් බවද එම දූෂිත වළල්ල මැඩ පවත්වන්න නම් ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බවද කීය.
නීතියෙන් පමණක් මෙය කළ හැකි යැයි සිතනවා නම් ඒ මරිමෝඩ කතාවට අප අහුවෙන්නෙ නැතැයි අනුර දිසානායක මහතා පැවසීය.
"අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක්ද? නයා ගේ ප්‍රශ්නයක්ද? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්.
දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකු ට දඬුවම් දෙන්නේ නෑ.එ්න නිකං අපේක්ෂිත ඇප වගේ යැයි අනුර දිසානායක මහතා පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණයි
SUNIL MILANO Thursday, 06 July 2023 01:16 PM
මේ කාලකන්නි ජෙප්පෝ තමයි ලෝක හොරු .කිසිම ආදායමක් නැතිව සැපවත් ජීවිත ගත කරන මොවුන්ගේ ඇතුලාන්තය සොයන්නේ කවුද .නමුත් අපි සුදනො
vernon Thursday, 06 July 2023 02:06 PM
ඔව්, ඔව්.... ඔය තෝරු, මෝරු කියන අයව බලයට ගේන්න හවුල් ආණ්ඩු, සන්ධාන, ගැහුවේ කවුද?
Nayan Thursday, 06 July 2023 03:50 PM
මුගේත් කට විතරයි... ඕස්ට්‍රේලියා ඇවිත් කොස්තාගේ බිම්මල් බැලුවට එහේ විශ්වවිද්‍යාලයකට ගියාද ළමයින් ඉගෙන ගන්න විදිහ බලන්න.. ??? මුන්ගේ අන්තරේ පිංගුත්තරයන් ලංකාවේ විශ්වවිද්‍යාල වලට රිංගලා කරන අපරාධ මූට පේන්නේ නෑ .... SYSTEM CHANGE
Avanthi Thursday, 06 July 2023 05:16 PM
ඔබත් සමග එකඟයි... ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල් පමණයි.
උපාලි Thursday, 06 July 2023 07:23 PM
Nayan, මොවුන්ගේ අන්තරේ පිංගුත්තරයින් නිසා ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න බැරි නිසයි ළමයි වැඩිහරියක් පිටරට විශ්ව විද්‍යාලවලට යන්නේ... මොවුන්ට දෙමව්පියන්ගේ සාපය අනිවාර්යයෙන් එනවා ඔය අපරාධයට... මමත් සාපකරනවා අපට දරුවන් අහිමි කිරීම ගැන.
sunilFriday, 07 July 2023 02:48 AM
ඇත්ත. මේ මනුස්සයට ගිහින් බලන්ට තිබුනා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලත් නවක වදය එහෙම තියෙනවද කියල.
Bamunuarachchi Friday, 07 July 2023 08:33 AM
මෙයාව විශ්වවිද්‍යාල වලට වැද්ද ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවලට වැද්ද ගන්න මෙයා ඕස්ට්‍රේලියාවට කව්ද?
SiraFriday, 07 July 2023 09:30 AM
නයනෝ කරමුද උද්ඝෝෂණ?
දුප්පත් Thursday, 06 July 2023 04:17 PM
දුප්පත් මිනිස්සුන්ට රටේ ඉන්න හොදම ලොයර්ල අල්ලගන්න පුළුවන් නම් ඔවුන්ටත් නීතියෙන් ගැලවෙන්න පුළුවන්.
Sam Friday, 07 July 2023 09:28 AM
මීමෝ දෙන්නෙක් ,කොහෙද යන්නේ මල්ලේ පොල් කමෙන්ට් ලියයි