IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නීතිපති සේවකයන්ට පාටියක් දී ගෙදර යයි

(මනෝප්‍රිය ගුණසේකර)

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය  පසුගිය 27 දායින් අවසන් විය.

නීතීපති දෙපාර්තමෙන්තුවේ වසර ගණනාවක් පුරා  සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපතිදෙපාර්තමෙන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදන්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත් වු බව ද වාර්තා වේ.

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කළත් ව්‍යවස්ථාදායක සභාව එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්දේශයට අවසර දීම ප්‍රතික්‍ෂෙප කෙරිණී.

ජනාධිපතිවරයාගේ නිර්දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායකසභාව එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවිය.

 



අදහස් (6)

නීතිපති සේවකයන්ට පාටියක් දී ගෙදර යයි

සමන් Friday, 28 June 2024 08:34 AM

විශ්‍රාම යන වයසට පැමිනි මහල්ලන් තේරුම් ගතයුතුයි, තමන්ගෙ කාලය අවසන් දැන් ගෙදර යායුතු බව. කොපමණ ඉහල තනතුරු දැරුවත් ප්‍රදර්ශනය උනේ ජනාධිපතිට වැඩිය විශ්‍රාම යායුත්තාගේ නින්දිත බවයි, හරියට හැට හැත්තෑව පැනල පාර්ලිමේන්තුවේ නිදිකිරන මැති ඇමති මහල්ලො වගේ.

:       5       66

wedage Friday, 28 June 2024 12:01 PM

කරුණාකර පිනාධිපතිටත් මොනවා හරි දෙන්න...

:       0       12

අරවින්ද මොනරවිල Friday, 28 June 2024 12:40 PM

අහෝ...... පාස්කු ප්‍රාහරයේ මහ මොළකරුවන් දැන් හොයන්නෙ කෙසේද, කතෝලික සභාවට මල පනීද දන්නේ නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සභාව එක්ක.

:       1       4

සරත් වීරසිංහ Friday, 28 June 2024 12:46 PM

යා යුතු වෙලාවෙි ගියා නං 7ත් පොලේ නොගා ඉන්න තිබුනා.

:       0       11

Perera Friday, 28 June 2024 02:40 PM

විශ්‍රාම වයස පහුවුණ මහල්ලන්ට ඡන්දේ දෙන්න රටේ මෝඩයෝ ඕනතරම් ඉන්නවා

:       1       21

තුසිතා ජයනෙත්ති Friday, 28 June 2024 05:05 PM

ඔබතුමාට දෙවි පිහිටයි...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site