(ජේ.ඉඳුරුවගේ )
කසකස්ථානයේ සිට නත්තල් සැමරීමට හා සංචාරයකට නත්තලදා මෙරටට පැමිණ සිටි විදේශිකයෙකු බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලී මියගිය බව බෙන්තොට පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ ටිටෝ වැඩ්ලොව් නැමති 51 හැවිරිදි කසකස්ථාන ජාතිකයෙකි.
නත්තල් දා මෙරටට පැමිණ බෙන්තොට හෝටලයක නතරව සිටි ඔහු සිය බිරිඳ සමග ඊයේ( 26) මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට