IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නඩු බඩු ගබඩාවෙන් ගෑස් සිලින්ඩර 54ක් සොරාගෙන

(ඉන්දිකා  රාමනායක)

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගෑස් සිලින්ඩර  54 ක්  කිසිවකු විසින් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ගෑස්  සිලින්ඩර  තොගයේ වටිනාකම  රුපියල් 4, 32,000 බව පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා ඊයේ (21) ඒ සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

මෙම ගෑස්  සිලින්ඩර  තොගය සොරා ගත් නිශ්චිත දිනයක් මෙතෙක් අනාවරණය වී නොමැත.



අදහස් (1)

නඩු බඩු ගබඩාවෙන් ගෑස් සිලින්ඩර 54ක් සොරාගෙන

Lalla Saturday, 22 April 2023 09:27 PM

නඩු භාණ්ඩ විදියට ගන්න දේවල් රටටත් අයිතිකාරයටත් නැති කරන මේ ක්‍රමය රටට විනාශයක්.දිරල නාස්තිවීගිය වාහනම කොච්චර තියෙනවද උසාවිවල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site