(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහේස්ත්‍රාත් අධිකරණ වල සිට සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනා කරන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නඩු කල් යාම නිසා ආයෝජන අවස්ථා පවා අහිමි වන තත්ත්වයක් තිබෙන බවද අවශ්‍ය ආර්ථික නිදහස ලබා ගත හැකි වන්නේ ආයෝජන ප්‍රවර්ධනය පමණකියි ද කාරියවසම් මහතා පැවසීය.
මේ වන විට විදෙස් ආයෝජන ඉතා පහළ තත්ත්වයකට පැමිණ තිබෙන අතර දේශීය ආයෝජකයන් පවා මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවල ආයෝජනය කිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බව සාගර කාරියවසම් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු කල් යෑම නතර කිරීමට පාර්ලිමේන්තු යෝජනාවක්
sarath Wednesday, 05 July 2023 02:43 PM
නීතියක් හරිහැටි ක්‍රියාත්මක නොවන අධිකරණය මගින් වැරැදිකරු වුණු අය ඇමැතිකම් දරණ, මිනීමරුවන් පාර්ලිමේන්තුවේ ඉන්න රටකට ආයෝජකයින් එන්නේ නැහැ.
බී අමරසිංහ Thursday, 06 July 2023 12:50 AM
එක් එක් නඩුවක් සඳහා. විත්තියට හා පැමිණිල්ලට සාහ්ෂි දීමට, හරස් ප්‍රශ්න ඇසීමට නියමිත කාලය ක් වෙන් කලයුතුයි, එතකොට් අන්ඩු ඉකමනට ඉවර වේවි
සල්ලි Thursday, 06 July 2023 07:15 AM
දේශපාලන හාල් කෑලි මොකක් හරි බොරු බින්නයක් ඉස්සරහට දාලා ආයෙත් කරලියට ....