IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නඩුකාරවරුන් විස්සක් ඉවත් කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිශ්චකාරවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

සමහරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට බලහත්කාරීන් කැඳවා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි ඔබ ප්‍රකාශ කළේය

සමහරු ඇඬු කඳුළෙන් ගිහින් තියෙන්නේ යැයි ඔහු  ප්‍රකාශ කළේය

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා

චෝදනා තිබෙන විසි දෙනෙක් ඉවත් කරලා තියෙනවා. පරීක්ෂණ කරලා තමයි ඒ කරල තියෙන්නෙ. ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. අගවිනිසුරුවරයාට කරන අවමානයක්.



අදහස් (1)

නඩුකාරවරුන් විස්සක් ඉවත් කරලා

Pankumburage Saturday, 15 November 2025 02:25 PM

හොරුන්ට දුක ඇති. නීතිය සැමට සාධාරණව තිබිය යුතුයි.

:       2       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2430 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site