IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නගර පුරා ජන ගංගා

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි අද (28) ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට සමගාමීව ප්‍රධාන නගරවල පැවැති විරෝධතා හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය.

මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා 1000 කට අධික සංඛ්‍යාවක් පැවැති බවත් ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයන් දැකිය හැකිවිය.  
  
රටේ විවිධ ගැටලුකාරී අවස්ථාවලදී විරෝධතාවල කේන්ද්‍රස්ථාන වන මාතර, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන නගරවලට විරෝධතාවයකට රැස්වූ විශාලතම ජනකාය අද රැස්ව සිටි බව බොහෝ දෙනා පවසති. 

හැටන් (ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


නුවරඑළිය (ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)


කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට

(ඡායාරූප: ශාන්ත රත්නායක)


රේගු වෘත්තීය සමිති සන්ධානය අද (28) පස්වරුවේ රේගු මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාව   



අදහස් (6)

නගර පුරා ජන ගංගා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 April 2022 04:24 PM

මේ රටේ ජනතාවට වුණායින් වුණේ නැහැ මෙහෙම දෙයක්... බොරු ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරලා, මිනිසුන් මුලා කරලා, හොරකම, වංචාව දූෂණය ඉහවහා ගිය පාලනයක් ඇති කිරීමට වටිනා ඡන්දය දීලා, අද පසුතැවෙන්න වෙලා. මීට පස්සේවත්, කුමන හෝ දේශපාලනයකට ගැති නොවී සුදුසු කෙනෙකුට ඡන්දය දී, දේශපාලකයාගේ බලයට වඩා ජනතාවගේ බලය වැඩි බව පෙන්වීමට මේ රටේ ජනතාවට ශක්තිය, ධෛර්යය ලැබේවා. බුද්ධිය පහළවේවා...!!!

:       0       2

ජනහිත Thursday, 28 April 2022 05:13 PM

අපූරු මිනිස්සු ටිකක් බැහැලා ඉන්නේ... නඩු ජීවිත කල් ඇදලා සාමාන්‍ය මිනිහාව හිඟමනට දාන පෙරකදෝරුවන් ටිකයි, කෘෂිකර්මාන්තයට බටයක් ගෙනාවත් හිටගෙන බදුගහන ගමන් අල්ලස් ගන්න රේගු සෙට් එකයි. දොස්තරලා (හරියට වෙදකම් කරනවා නම් චැනල් ඕනද), ගුරාලා (හරියට උගන්වනවා නම් ටියුෂන් පන්ති ඕනද), විදුලිබල මණ්ඩලේ, දුම්රිය දෙපාර්තමේන්තුව විතරයි අඩු... දේශපාලුවන්ට අමතරව මේ රට මේ තත්වයට වැටිච්ච එකට මේ අයත් සමව වගකියන්න ඕනෑ.

:       1       2

Ranjit Thursday, 28 April 2022 05:17 PM

කෝ අපේ හාමුදුරුවෝ? වැඩවර්ජන නවත්වලා රජ්ජුරුවෝ බේරාගන්න ඉදිරිපත් වෙන්නේ නැද්ද?

:       0       0

siri Thursday, 28 April 2022 05:22 PM

මේවා පෙනෙන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ලොක්කෙක් නම් කියන්නේ "මේ සේරම හැමදාම අපට විරුද්ධව වැඩකරපු කණ්ඩායම්. අපි එක්ක හිටපු කිසිම කෙනෙක් අපි අතහැර ගිහින් නෑ." කියලයි. ඒ වුණාට මරණාසන්න ලෙඩ්ඩු වෙනුවෙන් පවුලේ උදවිය කරන දේවල් දැන් ගෙදර කරන්නත් පටන් අරගෙන...

:       0       0

chandima Thursday, 28 April 2022 06:19 PM

මිල ඉහළ යනවා කියලා පෙළපාලි යන කවුරුවත් අමතර මුදලක් සොයාගන්නට වෙහෙසෙන්නේ නැහැ. නිවාඩු දවසකටවත් අතිරේක වැඩක් කරන්න කැමැති නැහැ. මොන ආණ්ඩුව ආවත් මේ ගොල්ලන්ට පිනට කන්න දෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ.

:       0       0

chandima Thursday, 28 April 2022 08:25 PM

ඔය ස්ථාපිත කරන්න කියන ජනතා පරමාධිපත්‍යය මොකක්ද? පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට බලේ දෙන්න කියන එකද? එතකොට ඒකෙ ඉන්න ඕනෙ ගොනෙකුට සල්ලි ටිකක් විසිකරලා අර 225 ඡන්දෙ අරන් ජනාධිපති වෙන්න පුළුවනිනේ.. එදාට අපිව කබලෙන් ලිපට වැටෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 394 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 150 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 721 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 184 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 759 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 353 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1351 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1576 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site