(අංජුල මහික වීරරත්න)
මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්ල්කරණය ඉලක්ක කරගත් "ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025 අද ඇරැඹිණි.
ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරායේදී අද(4) පැවති උත්සවයකදීය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන එක්ව සංවිධානය කරන මෙම දීපව්‍යාප්ත සංගණනය අගෝස්තු 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
මෙහි සමාරම්භය සනිටුහන් කරමින් ධීවර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ධීවර යාත්‍රාවල සංගණන ස්ටිකර් ඇලවීම සහ ටැබ් පරිගණක මගින් දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කළහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ධීවර කර්මාන්තයත් ඩිජිටල්කරණයට
අන්_ර Monday, 04 August 2025 02:44 PM
ගොවියො අන්දන්න කරපු රිලා සංගණනය මතක් වෙනවා. දැන් ධීවරයාගේ වාරේ. අපිට වගේ හමින්බර්ඩ් ආතල් ඔවුන්ට නෑනේ...
මාලිමාගැත්තා Monday, 04 August 2025 03:11 PM
ඩිජිටල් මාළු වෙළඳපොලට