(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණ විනිසුරු රොබට් විලියම්ස් අද(07) ප්‍රතික්ෂේප කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිලක මහතා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ඕස්ට්රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා පෙනී සිටියේය.
ඇප ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ධනුෂ්ක ගුණතිලක සිල්වර්වෝටර් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව ඕස්ට්රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනුෂ්කට ඇප දීම ප්‍රතික්ෂේප කරයි
Ruhunu Monday, 07 November 2022 10:57 AM
ලංකාවට කප් එක ගෙනාව වගේ තමයි ඉතින්.
Buddika Monday, 07 November 2022 11:10 AM
Very Good. රටේ නම ක්‍රීඩාවෙ නාමය කීර්තිය හානි කළාට දැඩි දඬුවම් දියයුතුයි. දහස් ගාණක් ලාංකිකයෝ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ නමත් මේ කාලකන්නි මිනිහා ප්‍රශ්නයක්. එක පාරක් මාතර හොටේල් එකකදි කාන්තාවකට කරදරද කරන්න ගිහින් ගුටි කෑවා. මේ වගේ සිද්ධි කීයක්ද? එකකින්වත් මේ මිනිහ හැදුනේ නෑ. මේ මෑතක ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් නායකයා අසභ්‍ය ටෙලිෆෝන් කෝල් එකක් කාන්තාවකට දීප චෝදනා මත නායකත්වයෙන් වගේම ක්‍රීඩාවෙනුත් ඉවත් වුණා. මේ මිනිහා මොකෙක්ද?
සෑම් Monday, 07 November 2022 11:40 AM
මයිනෙක්ට කිව්වනම් පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට දාගන්න තිබුණා, කෙසෙල් ගස් වලටත් කොටලා හොට පැටලුණ එවුන් උන්ගේ 134 පාර්ලිමේන්තු කණ්ඩායමේ ඕන තරම්.
පැරකුම් Monday, 07 November 2022 02:41 PM
විනය කැඩූ මුල් වතාවෙම නිසි දඩුවමක් දුන්නනම් මේ නව නින්දාව වෙන්නෙ නෑ. වරද අපේ පාලන අධිකාරිය පිලිගත යුතුය.
Roshan Monday, 07 November 2022 03:25 PM
අනේ වදිනනම් දඩුවම දීලා අවුරුදු 5ක් විතර හිරේ දාලා හිර දඩුවම ඉවර උනාම ලංකාවට එවන්න.
fairoos Monday, 07 November 2022 04:24 PM
ලංකාවේ නම කෑවා.