
(ගයාන් සූරිය ආරච්චි , බිමල් ශ්‍යාම සහ එච් එම් ධර්මපාල )
වැල්ලවත්ත සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදි සිටින සුපිරි ධනවතුන්ගේ පරිහරණය සදහා කොකේන් හා කූෂ් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ ජාවාරම්කරු ඇතුළු දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 6 කට අධික කොකේන් ග්‍රෑම් 40 ක් සහ හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 206 ක් ද එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන තිබු රුපියල් දහ අට ලක්ෂ හැත්ත පන්දහසක මුදලක් ද ක මුදලක්ද, වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ නිලධාරීන් භාරයට ගෙන ඇත.
දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන අතර අත්අඩංගුවට ගත් ඡාවාරම්කරු දිවයිනපුරා පිහිටි සුප්‍රසිද්ධ රාත්‍රි සමාජශාලා සදහා මෙන්ම ඉහළ පෙලේ රැකියාවන් කරන ධනවතුන්ට සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබන සුපිරි ධනවතුන්ගේ දරුවන් ඉලක්ක කර ඉතා රහසිගතව හා සුක්ෂමව මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනවතුන්ට මත්ද්‍රව්‍ය සැපයූ ජාවරම්කරුවෙක් අල්ලයි
Lalla Sunday, 15 December 2024 09:21 AM
කොච්චර ඇල්ලුවත් සිංගප්පූරුව දෙන දඬුවම ක්‍රියාත්මක වන තෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතුවලින් ගොඩ එන්න අමාරුයි. ප්‍රශ්නය බොරුවට කුඩු චෝදනා ගොනුකර නඩු පටලවනව කියල පොලිසියට එල්ල වන චෝදනාව...අනික මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොග හිමිකරුවන් තාම නිරාවරණය කර ගැනීමට බැරිවුන එක...අහුවෙන්නේ මෝඩ බෝට්ටුකරුවෝ..