IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දං ගසකින් වැටී පිරිමි දරුවෙක් මරුට

(ඉන්දිකා රාමනායක)

කඩවත රම්මුතුගල පිහිටා  ඇති  ළමා සංවර්ධන මධ්‍යස්ථනයේ රදවා සිටි වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක් අඩි 20ක පමණ උස දං ගසකින් ටැවී  මියගොස් ඇති  බව කඩවත පොලිසිය කියයි.

දිවුලපිටිය බලගල්ලේ පදිංචිව සිටි  දරුවෙක් මෙලෙස ගසින් වැටී මියගොස් ඇති බව පොලිසියට පවසයි.

මෙම දරුවා ඊයේ (1) දින සෙල්ලම්කරන අතර තුර මෙම ගසට නැග ඇති බවත්, පසුව ඔහු ගසින් වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇති දරුවා රාගම රෝහල වෙත  ඇතුළත් කරන අවස්ථාවේ  ඔහු මියගොම් සිට ඇති බව පොලිසිය පවසයි.

කඩවත පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

දං ගසකින් වැටී පිරිමි දරුවෙක් මරුට

ආනන්ද Monday, 02 January 2023 06:57 PM

පරිවාස දෙපාර්තමේන්තු රැඳවුම් නිවාසයද නැත්නම් පෙර පාසලද පැහැදිලි නැහැ... පෙර පාසලේ අවුරුදු 13ක ළමයෙක් හිටියේ කොහොමද?

:       4       1

PereraMonday, 02 January 2023 08:41 PM

පෙර පාසලක් කතාවක් මෙතන නැහැ.ළමා සංවර්ධන මද්‍යස්ථානයක් කියන්නේ පෙර පාසලක් නෙමෙයි

:       0       2

ආනන්ද Tuesday, 03 January 2023 06:09 AM

මුලින් තිබුන මාතෘකාව වෙනස්කර තියෙනවා .ඒ අනුව තමයි ඉහත අදහස තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site