
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේගේ වාර්ෂික තේවා පූජා මංගල්‍ය ,මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවය වෙත බාරදීම , තිබ්බටුවාවෙ ශ්‍රී සිද්ංධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක යන හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී අද සිදු කළහ.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවා පූජාව වාර්ශිකව මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශව වෙත මාරුවෙන් මාරුවට පැවරීම සිදුකෙරෙයි.
පුරාණ රජ දවසේ සිට රජ අණින් දළදා සමිඳුන්ගේ පැවිදි භාරකාරත්වය මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශව දෙක වෙත පැවරීම සිදුව තිබේ.
මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි පාර්ශවයේ අනූනායක හිමි පාණන් වහන්සේලා ද ,ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි වූහ.

2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට
viraj ekanayake Monday, 22 July 2024 09:22 AM
සෑම දේම අත් හැරලා පැවිදි වුණ අයට ප්‍රභූ ආරක්ෂාව කුමට
Siri Monday, 22 July 2024 02:30 PM
මහානායක ස්වාමීන්වහන්සේලාටත් බොඩිගාර්ඩලා දාන්න උනා එහෙනං. දළඳා හාමුදුරුවන්ගේම පිහිටයි.