IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දහම් ගුරු සේවා විභාගය කල්යයි

 

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වාර් ෂිකව පවත්වනු ලබන දහම් ගුරු සහතික පත්‍ර විභාගය දින නියමක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

මෙම විභාගය දෙසැම්බර් මස 6 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

දහම් ගුරු සේවයේ යෙදෙන ගුරුභවතුන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමේ ප්‍රවේශයක් ලෙසින් වාර් ෂිකව මෙම විභාගය පැවැත්වේ.



අදහස් (0)

දහම් ගුරු සේවා විභාගය කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site