IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දහතුනේ පොලිස් බලතල ඉවත් කර 22 එයි

(නිමල කොඩිතුවක්කු)

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් ලෙස 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය.

 



අදහස් (7)

දහතුනේ පොලිස් බලතල ඉවත් කර 22 එයි

nandana Monday, 24 July 2023 05:38 PM

මෙයා සුදු කපුටා... දැන් බබා...!

:       0       0

යෝගා Monday, 24 July 2023 05:52 PM

ඉඩම් බලතල දුන්නට කමක් නැද්ද ලොක්කා..?

:       0       0

Bamunuarachchi Monday, 24 July 2023 06:44 PM

13 ට අත උස්සන් එපා. රනිල් දෙමළුන්ට රට දෙන්න හැමවිටම සූදානම්. බලමු ජෙප්පන් මොකද කරන්නේ කියලා. මහ ජෙප්පා කට උල්කර කැමැත්ත දේවි...

:       0       0

සකල ගුරු Monday, 24 July 2023 06:50 PM

ඒක නම් අත්‍යාවශ්‍යම දෙයක් කියලා කියන්න පුළුවන්... ජයවේවා...!

:       0       0

chandima Tuesday, 25 July 2023 07:43 AM

මදි, මදි... චුතවෙන්න කළින් 32 වෙනි සංශෝධනයතු ගෙන්නලාම චුත වෙන්න...

:       0       0

Bamunuarachchi Tuesday, 25 July 2023 08:05 AM

පොලිස් බලතල නොවෙයි,13ම ඉවත් කරන්න. දෙමළුන්ගේ ප්‍රශ්න සිංහල අපේ ප්‍රශ්න කරගන්න එපා...

:       0       0

බිනුර Tuesday, 25 July 2023 04:09 PM

ඒක හොඳයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site