
( රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑලිය නගරයේ ඔසුසැල් වලින් අධි මාත්‍රා ඖෂධ ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම රෝහලේ හෙද සහයකයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි.
එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගේ නිල මුද්‍රාව සහ වාට්ටුවේ නිල මුද්‍රාව නොමැති බවට එම වෛද්‍යවරුන් දෙදෙනා විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ලද පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනිමට හැකි වු බවපොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොස්තර නිලමුද්‍රා සොරකම් කර අධි මාත්‍රා බෙහෙත් ගත් තිදෙනෙක් අල්ලයි