IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දෝෂ සහිත ‘ටොයෝටා’ කාර් 8,000ක් කැඳවයි

(යොහාන් භාසුර)

ලෝක රථ වාහන වෙළෙඳපොළේ ප්‍රබල සමාගමක් වන ‘ටොයෝටා’ සමාගම නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෝටර් රථ 8,000 කට ආසන්න සංඛාවක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.

මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ ‘යාරිස්’ වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයක් වන අතර 2020 ත් 2023 ත් අතර කාලයේ නිෂ්පාදනය කර ඇති ‘ටොයෝටා යාරිස්’ පෙට්‍රල් සහ හයිබි්‍රඩ් වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා තිබේ.

එම මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස නැවත කැඳවා ඇති බවත් අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් නම් එම රථ පරීක්ෂාකරගැනීමක් කළ යුතු බවත් ඒ සමාගම කියයි.



අදහස් (6)

දෝෂ සහිත ‘ටොයෝටා’ කාර් 8,000ක් කැඳවයි

Nihal Wednesday, 12 July 2023 05:06 PM

Axio ගත්තු අයට ලොකු අලාභයක් වුනේ... ඩෑෂ් බෝඩ් එකේ පොතු වගේ ගැලවෙනවා. ඒ ගැනත් සලකා බලන්න

:       3       24

pakeerWednesday, 12 July 2023 09:42 PM

ජපානයේ ටොයෝටා කස්ටමර් කෙයා කතා කරන්න.

:       0       0

NuwanThursday, 13 July 2023 12:26 AM

හා හොඳයි බලන්නම්...!

:       0       0

TOYOTA SRI LANKA AGENTThursday, 13 July 2023 10:38 AM

ඔබගේ ප්‍රශ්නය ගැන සලකා බලන්නම්, දුරකථන අංකය සඳහන් කරන්න

:       0       0

pakeer Wednesday, 12 July 2023 09:45 PM

හොඳ වෙලාවට මේ මොඩ්ල් එක ලංකාවට එන්න ඔන්න මෙන්න කියලා තමයි, ලංකාව වාහන ගෙන්නන එක නැවැත්තුවේ... ලංකාවට ආවෙ ඕකෙ අන්තිම 2019 මොඩ්ල් එක...

:       0       0

Bamunuarachchi Thursday, 13 July 2023 10:32 AM

යාරිස් පමණක් නොවෙයි අළු පාට Axio කාර් එකෙත් ඩෑෂ් බෝඩ් එකේ රෙක්ෂින් එක crack වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site