IMG-LOGO

දූෂණ විරෝධී පනත 21 විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන 21 වැනිදා විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (8) තීරණය කළේය.

එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වැනිදා විවාදයට ගැනීමටද මෙහිදී තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(8) පැවැත්විණ.

රටේ දූෂණ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති 28 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට පසුගියදා දැනුම් දුන්නේය. එසේම එම වගන්ති සංශෝධනයෙන් ඒ අනුකූල නොවන තත්වය ඉවත්කර ගත හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී තිබිණ.

 



අදහස් (0)

දූෂණ විරෝධී පනත 21 විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site