
(අංජුල මහික වීරරත්න)
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද සියලු රට වැසියන් භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැග තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහලට ගෙන ඒමට හැකිව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියේය.
පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’දුෂ්කර ගමන විඳගත් සැමට ස්තුතියි’’
Sunil Thursday, 01 June 2023 08:30 PM
දුෂ්කර ගමන ඉදිරියේදී තවත් දුෂ්කර වෙයි.
සල්ලි Friday, 02 June 2023 07:10 AM
දේශපාලන කුලකෙට අමාරුව දැනුනේ නෑ මොකද එයලා හොරෙන් පඩි වැඩි කර ගත්තා ලගදි...
සුපුන් Friday, 02 June 2023 08:53 AM
මම නම් කියන්නේ උද්ධමනය වැඩිවෙලා තිබ්බ කාලේ මීට වඩා බඩු මිල අඩුයි. දැන් උද්ධමනය අඩුයි. බඩු මිල වැඩියි. එක්කෝ මේ මනුස්සයාට කවුරු හරි කියලා දෙන්න ඕනෑ.. සංඛ්‍ය වාක්‍ය නෙමෙයි මිනිස්සුන්ට ඕනෑ ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියලා. බඩු මිල අහස උසට ගිහින්...
Rata Perata Friday, 02 June 2023 12:16 PM
ස්තුති කරන්න ඉස්සරවෙලා කොන්දක් තියෙනවා නම් මේ තත්වයට පත්කළ මෝඩයින්ට දඬුවම් දීලා ඉන්න.
Athula Friday, 02 June 2023 02:55 PM
හැමදාම දුෂ්කරයි සහෝ තේරුම් ගන්න...!