IMG-LOGO

දේශීය කිරිපිටිත් ගණන් උස්සයි

(යොහාන් භාසුර)

දේශීය කිරිපිටි මිල ද රුපියල් 105 කින් ඉහළ දමා තිබේ.

රුපියල් 520 ක්ව පැවති පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 105 කින් ඉහළ දැමීම නිසා මේ වන විට දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල්  625 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 



අදහස් (2)

දේශීය කිරිපිටිත් ගණන් උස්සයි

කිරි පුතා Sunday, 20 March 2022 04:20 PM

ගණන් ඉස්සුවාට බඩු නෑනේ‍...

:       0       38

චන්දන Sunday, 20 March 2022 08:52 PM

නිවුස් වලට කිව්වේ දේශිය කිරිපිටි වැඩි කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දේශිය කිව්වට පිට රටින් ගෙන්වා විකුණලා... මහජනතාවට බොරු කියන්නේ දේශීය කියලා...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site