IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දේශබන්දුට රට ගමන් තහනමක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)      

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

වැලිගම පැළෑන ප්‍රදේශයේ  w 15 නමැති හෝටලයට 2023 දෙසැම්බර් 31 වෙනි දින වෙඩි තැබීමේ සිද්ධියකට අදාලව ඇති නඩුවක් සම්බන්ධයෙන් මාතර අධිකරණයේ  මහේස්ත්‍රාත්වරයා හිටපු පොලිස්පතිවරයා ඇතුළු කීපදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම විදේශ ගමන් තහනම් නියෝගය ලබා දී ඇත.



අදහස් (5)

දේශබන්දුට රට ගමන් තහනමක්

සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:46 AM

අතේ කඹ ගානට පිරිත් නූල්, කලේ අමන වැඩ, අනුන්ගේ දේපල වලට වෙඩි තියෙව්වා. පොලිස් කාරයෙක් නිසි ප්‍රතිකාර වෙලාවට නොදී මරලා දැම්මා. ගෝල්පේස් අරගලයට ගහන්න එන අය නතරකරන්න අවස්ථාව තිබියදී එසේ නොකර රටේම දේපළ ජීවිත විනාශයට ලක්කළා. මෙයා පැවදිවෙලා ඉඳලා තියෙනවා... තවමත් නිල පොලිස්පති, හැබැයි වරෙන්තු කාරයෙක්, මෙතැන පහුගිය පාලනය ගැන කේවට්ටකම් කථාකරන උන්දැලා මොකද කියන්නේ? මේ පාලනය නාවා නම් මොවුන්ගේ ඇත්ත එළියට එනවාද? එහෙනම් තවමත් යුක්තිය මෙහෙයවලා කන්හැඳි ප්‍රමාණයේ කුඩු අල්ලලා ගෙන්වන අය එක්ක පාටි දානවා. තමුන්ලා කට ඇරගෙන හුරේ දානවා...

:       55       6

WikashMonday, 03 March 2025 06:36 AM

ඉතින් ඒ කාලේ ගෙවල් ගිනි තියලා මිනී මරන්න USAID එකෙන් සල්ලි අරන් ඔයාලගේ අගරදගුරු, සිරිල් ගාමිනී ඇතුලු සෙට් එක මුල් තැන ගත්තනේ

:       0       0

Kesara Sunday, 02 March 2025 01:00 PM

අරගල කාලේ පාර්ලිමේන්තුව වටලලා නාඩගම් නටන්න දුන්නෙ නැති එකට පලි ගන්නව. මේ ආණ්ඩුව හිතන් ඉන්නෙ හැමදාම එයාලා විතරක් පාලන ඉඳිවි කියල.

:       16       42

ලූට මූස්Sunday, 02 March 2025 08:55 PM

අනේ කේසර, මේ වගේ කමෙන්ට් දාන්න කලින්, ආණ්ඩුවේ වැඩයි, අධිකරණ නියෝගයයි අතරේ වෙනසවත් තේරුම් ගන්න...

:       22       5

C.K.Lankaputhra Monday, 03 March 2025 07:16 AM

කේසර සිංහයෝ ගැන අපි අහල තිබ්බට කේසර සුනඛයන් කියල ජාතියක් ගැන අපි අහල නැහැ. එහෙම ජාතියක් ඉන්නව බව නම් දැනුයි දැනගත්තෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site